JVM (Java Virtual Machine)

කොහොමද කට්ටියට.....අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් java lesson එකක්.....මම හිතනවා ඔයාලට මම ඉස්සෙල්ලා කියාදීපු basic දේවල් තේරෙන්න ඇති කියලා.....ඒ post බැලුවෙ නැත්නම් ඒවා බලලා එන්න මේක බලන්න කලින්......එහෙනම් අපි අද පාඩමට යමු.......මොකක්ද මේ JVM කියන්නෙ....🤔 අපි බලමු ඒ මොකක්ද කියලා....


JVM ගැන පැහැදිලි කරන්න කලින් අපි බලමු Java Language එක හැදුනෙ කොහොමද ඇයි අපි මේක ඉගෙන ගන්නෙ කියලා......

ඉස්සෙල්ලම progrmming language  අතර තිබ්බ සුපිරිම progrmming language එක C progrmming language එක.....මේකෙ තියෙන අඩුපාඩු එකතු වෙන්න ඕනෙ දේවල් දකින programmers ලා C devolop කරලා C++ හදනවා.....මේක C වලට වඩා පහසු progrmming language එකක්.......ඊට පස්සෙ මෙයාලා devolop කරන එක නතර කරන්නෙ නෑ....... කණ්ඩායම්  2ක් විදිහට මෙයාලා devolop  කරන්න පටන් ගන්නවා 1 වෙනි Team programmers ලට හම්බවෙනවා C# කියන progrmming language එක එයාලා මේක microsoft product වලට අද වනවිට භාවිතා කරනවා.....
අනෙක් team එක C++ devolop කරලා Java කියන අපි මේ දැන් ඉගෙනගනිමින් ඉන්න progrmming language  එක හොයාගන්නවා......JAVA ඉස්සෙල්ලම හොයාගත්තම ඒකෙ නම OOK විදිහට තමයි මෙයාලා පාවිච්චි කරේ.....නමුත් 1995 දී Mr.James Goblins විසින් මේකෙ නම JAVA කියලා වෙනස් කරනවා....

මේකයි java වල ඉතිහාසය......

දැන් බලමු මේ Java වල සුවිශේෂීතා...



  • Java කියලා කියන්නෙ open source progrmming  language එකක්......ඒ කියන්නෙ ඕනෙම කෙනෙකුට මේක free download කරල use කරන්න වගේම......java devolop කරන්නත් පුලුවන් ........
  • Java කියන්නෙ English  වලට ගොඩක්ම ආසන්නම progrmming  language එක......ඒ නිසා මේක use කරන්න ගොඩක්ම ලේසී
  • Java කියන්නෙ platform independed progrmming language එකක්.....ඒ කියන්නෙ ඕනෙම operator system එකක මේක භාවිතා කරන්න පුලුවන්(windows,mac,linux,android,ubuntu,etc......) මේක java වල තියෙන විශේෂම ලක්ෂණයක්.....

හරි දැන් අපි Java කියන්නෙ මොකක්ද කියලා idea එකක් ගත්තා.......මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා......


එහෙමනම් අපි යමු අපේ main topic එකට JVM මොකක්ද මේ JVM කියන්නෙ.....

මිනිස්සුන්ට භාෂාවක් තියෙනවා වගේ computer එකටත් language එකක් තියෙනව........ඒකට අපි කියනවා machine language එක කියලා........මේක හැදෙන්නෙ 2 පාදයේ සංඛ්‍යා වලින්.......0 සහ 1 විතරයි computer එකට තේරුම් ගන්න පුලුවන්......0 වෙනකොට off කියන එකත් 1 එනකොට on වෙන එකත් තමයි සරලවම වෙන්නෙ....මේක සිද්ධ වෙන්නෙ processer එක ඇතුලෙ.......අපි progrmme  එකක් ලියලා කෙලින්ම processer එකට දුන්නොත් read කරන්න කියලා එයාට ඒක කරන්න බෑ....ඒකට අපි compiler එකක් පාවිච්චි කරනවා.......java වලදි ඒ පාවිච්චි කරන compiler එක වගේ දේ තමයි JVM කියන්නෙ.....මේක java language එකේ තියෙන සුවිශේෂ දෙයක්......හැබැයි මේ JVM එක අනෙක් progrmming language වලට වඩා වෙනස් විදිහෙ වැඩක් කරන්නෙ...........


JVM එකෙන් මොකක්ද වෙනවා ඇත්තෙ.......



අපි type කරන code එක save කරහම එයා ඒක byte code එකක් විදිහට හදාගන්නවා......ඒ කියන්නෙ java compile කරන්න යනකොට අපිට class file එකක් හැදෙනවා ඔයාල දැකලා ඇති.......compile කරාම තවත් file තවත් class කියලා file එකක් හැදුනා නේද ඒක byte code වලින් හැදිලා තියෙන්නෙ.....open කරල බලන්නකො ඔයාල Hello World කරපු එක compile  කරලා......(byte code එක හැදිලා තියෙන්නෙ 1 හා 0 වලින්) මේ byte code එක java වල තියෙන JVM එකට දාගන්නව දැන්.......ඒ කියන්නෙ java virtual machine එකට.......ඊටපස්සෙ ඔයාගෙ තියෙන්නෙ windows,mac,linux  වගේ මොකක් උනත් අදාල නෑ ඕනෙ එකකින් output එක ලැබෙනව ලස්සනට .........හැම electronics device එකකම virtual machine එකක් තියෙන්වා JVM එකෙන් කරන්නෙ අපි හදපු program එක අදාල OS එකේ Virtual Machine එකත් එක්ක Sync කරලා output එක දෙන එක.......

ඔන්න ඔය JVM නිසා තමයි Java platform independed progrmming  language එකක් වෙන්නෙ.......

මේ පහල රූපේ බැලුවම ඔයාලට වැඩිදුරටත් තේරේවි ......

මම හිතනවා අද කියාදුන්න ටික ඔයාලට තේරෙන්න ඇති කියලා......හැමෝම මේක බලන ගමන් ඔයාලගෙ පුංචි අදහසක් හරි අනිවාර්යයෙන්ම දෙන්න.....මට මේ කුප්පිය devolop කරන්න....තව තව දේවල් දෙන්න ගැම්මක් එන්නෙ එතකොටයි........ඒ හින්දා හැමෝම මට idea දෙන්න.......වැරදි තියෙනවනම් ඒව පෙන්නල දෙන්න......ගැම්මක් දෙන්න......මේක කරන්නෙ කෙල වෙලා ඉන්න උන්ට ගැම්මෙන් Java අල්ලගන්නයි.......මට ඔයාලට මොනවද ඕනෙ.....මේක තේරෙනවද කියලවත් දන්නෙ නෑ කිසිමදෙයක් නොකියා ඉන්නකොට.....ඒ හින්දා comment එකක් දාන්න........එහෙමනම් තවත් lesson  එකකින් ඉක්මනටම හම්බවෙමු........ජයවේවා හැමෝටම.......

 To be continued 

 Nisal S Jayasekara 






https://goraps.com/fullpage.php?section=GotIt&pub=252975&ga=g