System Development Environment
කොහොමද කට්ටියට මම අද මේ ඔයාලට මේ ගේන්නේ System Analysis And Design lesson series එකේ දෙවෙනි පාඩම......මම හිතනවා ඔයාලා පලවෙනි lesson එක බලලා ඇති කියලා ඒ හින්දා මම ඒ ගැන කතා නොකර අද පාඩම පටන් ගන්නම්.....එදා අපි Information System වලින් පාඩම නතර කරේ එතන ඉදන් මම අද කරගෙන .යනවා...
Computer Based Information Systems(CBIS)
අපි එදා Information System වල main component ගැන කතා කරා ඒකෙදි අපි (input,processing,output,feedback)විදිහට අපි ඒගැන basic idea එකක් ගත්තනේ.....ඒ main component වලට අදාලව ඒ වැඩ ටික කරගන්න ඕනෙ අඩුම කුඩුම ටික තමයි මේ computer based information system (CBIS) කියලා කියන්නේ.....ඒකට ඕනේ දේවල් ටික තමයි මේ පහලින් තියෙන්.නේ....system එකකට input ගන්න ඒක process කරන්න ඒකෙන් output ගන්න computer එකෙන් අවශ්‍ය දේවල් තමයි මේ පහලින් තියෙන්නේ.....ඔයාල හිතයි people computer base වෙන්නෙ කොහොමද කියලා ඒක මේ series එකේ දිගට යනකොට තේරෙයි....එයාල මොනවගේ දෙයක්ද CBIS එකේදි කරන්නේ කියලා.......
- hardware
- software
- databases
- telecommunications
- people
- procedures
System Development Environment
හරි දැන් අපි අපේ අද ප්‍රධාන මාතෘකාවට එමු.......දැන් Information System ගැන අවබෝධයක් තියෙනවනේ...දැන් බලමු system devolpment එකක් කරන්න අවශ්‍ය වටපිටාව කොහොමද හොයාගන්නෙ කියලා......ඒකට අපිට ප්‍රදාන stackholders ලා 5 ක් හම්බවෙනවා.....stackholders ලා කියන්නේ පාර්ශවකරුවන් කියන තේරුම.....කවුද මේ අවශ්‍යවන stackholders ලා?
1.Systems
User
2.Systems
Owner
3.Systems
Analyst
4.Systems
Designer
5.Systems
Builder
Systems
User
System User කියලා කියන්නේ system එකේ customer මෙයා කරන දේවල් ටිකක් තියෙනවා..
ඒවා තමයි
–capturing
–validating
–entering
–responding
to
–storing exchanging data and information on a regular basis
මෙයා system එකට enter වෙලා data and information හුවමාරු කරගැනීම ප්‍රධානවශයෙන් සිදුකරනවා....ඒ වගේම ඉහත තියෙන දේවල් කරගන්නවා......
Ex:-අපි FACEBOOK log වෙලා කරන වැඩකටයුතු මේකට නිදසුන් සපයනවා....අපි Facebook use කරනකොට අපි Facebook System User කෙනෙක්....
System Owner
System Owner කියලා කියන්නේ System එකේ අයිතිකාරයා....එයා තමයි System එකට වියදම් කරන්නේ...ඒ වගේම System එකට නීති රෙගුලාසි සපයන්නේ....සම්පූර්ණ අනුග්‍රහය system එක වෙනුවෙන් දක්වන්නේ මෙයා තමයි....
•Systems
owner is an information system’s sponsor and advocate and he owns the final
system.
•Pay
for the system to be built and maintained .
•Set
the vision and the priorities for the system and determine the policies for its
use.
•Responsible
for funding the project of
•Developing•Operating
•Maintaining the information system.
Ex:-Mark Suckerburg Facebook එකේ owner
System Analyst
මේ Stackholders ලගේ ගොඩක්ම වැදගත් කෙනෙක් තමයි මෙයත්.....මෙයාගේ කාර්‍යභාරය සුවිශේෂී හේතුව මෙයා තමයි system එකේ සම්පූර්ණ් වැරදි.....ඒ වගේ දේවල් analyse කරලා system එක හරි track එකේ අරගෙන යන්නේ මෙයා....user ට වගේම System එකට අතරමැද්දේ ඉදලා හැමදේම balance කරන්නේ......
• System
analysts are people who understand both business and computing
Role of system analyst
1.Identify the problem
2.Analyze and understand the problem
3.Identify the solution requirements
4.Identify alternative solutions
5.Design and implement the best solution
6.Evaluate the result
මේ system analyst ගේ ක්‍රමවේදය මෙහෙමයි.....
ප්‍රශ්නයක් ඉස්සලම ආපුගමන් ඒක identify කරගන්නවා.....ඊට පස්සේ ඒ ප්‍රශ්නේ analyse කරලා ඒක තේරුම්ගන්නවා මොනවගේ ප්‍රශ්නයක්ද කියලා....... ඊට පස්සේ ඒක විසදන්න තියෙන requirements ටික හඳුනා ගන්නවා......ඒ එක්කම තියෙන විකල්ප උත්තර මොනවද කියලා බලනවා......ඊටපස්සේ හොඳම විසඳුම සැලසුම් කර ක්‍රියාත්මක කරනවා.........අන්තිමට resalt එක තක්සේරු කරනවා......ඇත්තටම System analyse කෙනෙක් කියන්නේ හොද ප්‍රශ්න විසදන්නෙක්........
ඉතිං මම හිතනවා මේ lesson එක ඔයාලට තේරෙන්න ඇති කියලා......ප්‍රශ්නයක් තියෙනවනම් ඒක අනිවාර්යෙන්ම අහන්න.....අදට ගිහිං එන්නම් ඊලග lesson එකෙන් ඉක්මනටම .හමුවෙනකම්........ජයවේවා .හැමෝටම......ප්‍රශ්නයක් ඉස්සලම ආපුගමන් ඒක identify කරගන්නවා.....ඊට පස්සේ ඒ ප්‍රශ්නේ analyse කරලා ඒක තේරුම්ගන්නවා මොනවගේ ප්‍රශ්නයක්ද කියලා....... ඊට පස්සේ ඒක විසදන්න තියෙන requirements ටික හඳුනා ගන්නවා......ඒ එක්කම තියෙන විකල්ප උත්තර මොනවද කියලා බලනවා......ඊටපස්සේ හොඳම විසඳුම සැලසුම් කර ක්‍රියාත්මක කරනවා.........අන්තිමට resalt එක තක්සේරු කරනවා......ඇත්තටම System analyse කෙනෙක් කියන්නේ හොද ප්‍රශ්න විසදන්නෙක්........
System Designer
System එක ගැන technically specialists ලා තමා මෙයාලා.......system එකට ඕනෙ bussiness solution වලට අනුව system එක change කරන්නේ මෙයාලා තමයි.....තාක්ෂණය සම්බන්ධ දේවල් තමයි එයාලගෙන් සිදුවන්නේ........
They
design the system including
–Databases
–Inputs
–Outputs
–Screens
–Network
–Software
to meet the users
requirements
System Builder
system buider කියන්නෙත් system එකේ technical specialist කෙනෙක් තමයි හැබැයි එයා කරන්නේ system එක contruct කරනවා.....test කරනවා......ඒ වගේම system එක delivery කරනවා operations වලට......
•System
builders are technical specialists involved with
–Constructing
–Testing
–Delivering
the system into operation
•They
construct the information system components based on the design specifications
from the system designers.
1 Comments
Mokkda me feed back kiynne...
ReplyDelete