Covid-19 හේතුවෙන් නොමිලේ  EBooks
ලොව පුරා පවතින COVID-19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් PDFDRIVE වෙබ් අඩවිය විසින් ඔවුන්ගේ දත්ත ගබඩාව තුළ තිබෙන e-books විශාල ප්‍රමාණයක් නොමිලේ DOWNLOAD කර ගැනීමට සියලු දෙනාට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම වෙබ් අඩවිය තුළ විවිධ වර්ගයේ e-books ඇතුළත්. ලින්ක් එක
 
- Adobe CC,CS
- Ps
- Ai
- Pr
- Programming
- C
- C#
- Java
- Hacking
- Game Developing
- Science
- Art
- Rasbery Pie
- Etc.......
http://www.pdfdrive.net
#copied
Publisher-nisalsammika998.blogspot.com


 
0 Comments