Slider Widget

අමාරු ගණිත ගැටලු ඉබේම හදාදෙන web site එකක්

 අමාරු ගණිත ගැටලු ඉබේම හදාදෙන web site එකක්

 

කොහොමද යාලුවනේ.......covid 19 හින්දා සෙට් වෙලා Assignment එකක් කුප්පියක් හරියට කරගන්න විදිහක් නැතුව ගොඩක්  මේ දවස්වල කලබල වෙලා එපාවෙලා ඉන්නෙ....අද මම ඔයාලට review කරන්න යන්නෙ අපි දන්නෙ නැති ගානක් සමීකරණයක් අපිට හම්බ වුනාම ඒක තේරුම් ගන්නෙ කොහොමද?ඒ Formula එක පාවිච්චි කරන්නෙ කොහොමද වගේම අපිට සමීකරණයක් දුන්නම ඒකට අදාල ප්‍රස්තාර හරියට ඇදගන්නෙ කොහොමද වගේ ඉතාම වැදගත්  වැඩ ටිකක් මේ website එක use කරලා ප.ුලුවන්....                                                    Maths ,Bio , engineering ,  medicine වගේ අයට ගොඩක් වැදගත්  වේවි ....... 

 

 

  අනිත් යටත් මේකෙන් සෑහෙන්න උදව්වක් ගන්න පුලුවන්....එහෙමම පහල තියෙනවා calculater එකකුත් මේක ඇත්තටම mathematical ලැබ් එකක් වගේ......use බලන්න....එහෙනම් ජය වේවා.....ලින්ක් එක පහලින් දාල තියන්නම්....

 ලින්ක් එක

 https://zee.gl/PgkODgq

 

                                                                                                                                                                                                                                                                                                                                                           


Post a Comment

0 Comments