Progrmming Basics 01
අපේ ගොඩක් අය කරන්නෙ programming ඉගෙන ගන්නවා කියලා programming language එකක් ඉගෙන ගන්න එක. හැබැයි මෙහෙම එක එක language ඉගෙන ගන්නවාට වඩා programming කියන concept එක පොදුවේ ඉගෙන ගත්තා නම් ඕනෑම programming language එකක් ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන්. හැබැයි කරුමෙට අපේ ගොඩාක් අය මේක තේරුම් ගන්නෙ නෑනෙ.. ඉතින් මගේ මේ පුංචි උත්සාහය programming ඉගෙන ගන්න ආසාව තියෙන අයට පහසුවෙන් ඕනෑම programming language එකක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට හිතනන්න පුරුදු කරවන්නයි..
දැන් මට තියෙන ඊළඟ ප්‍රශ්නෙ තමයි කියලා දෙන එ්වා run කරලා බලන්න use කරන්නෙ මොන language එකද කියන එක. ම්ම් හරි ඔන්න එහෙනම් මම උදාහරණ කියලා දෙන්නෙ C++ වලින්. පස්සෙ java tutorial එකේදිත් මේවා කියලා දෙන්නම්. හැබැයි මතක තියාගන්න මෙතෙනදි ඔයාලා ඉගෙන ගන්න ඕනෙ C++ නෙවෙයි programming. ඒ කියන්නෙ හිතන විදියයි පුරුදු වෙන්න ඕනෙ.
වැඩේ පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා, මම මේක කරන්නෙ මම දන්න පොඩි දෙයින් හරි වෙන කෙනෙකුට හයියක් වෙන්න ඕනෙ කියලා හිතෙන නිසා.. ඒ වුනාට මේ දෙයින් කාටවත් වැඩක් නැතිනම් මම කරන දෙයින් ඇත්තටම තේරුමක් නෑ.. මම හැම post එකේම කියන්න කැමති නෑ ඒක නිසයි මේකෙ කියන්නෙ මට මේ දේ දිගටම කරගෙන යන්න moral එන්නෙ ඔයාලට මේක තේරෙනවා කියලා දැනුනොත් විතරයි. ඒක නිසා තේරෙනවා නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගෙත් වටිනා කාලයෙන් ටිකක් ඒ වෙනුවෙන් වැය කරන්න කියලා මම ඉල්ලනවා..
දැන්නම් කියෙව්වා හොදටම ඇති, කෙලින්ම වැඩේට බහිමු. ඔක්කොටම කලින් C++ වලින් program එකක් ලියන්න machine එක හදාගන්නෙ කොහොමද කියලා බලමු. ඒකටත් ගොඩක් ක්‍රම තියෙනවා....Falcon C++ use කරන අය ඒකත් code blocks use කරන අය ඒකත් use කරන්න....software එක ඔයාල ගාව නැත්නම් මම පහලින් link දාන්නම් download කරගෙන install කරගන්න.....
Code Blocks IDE download
Falcon C++ download
එහෙනම් ලෑස්ති වෙලා ඉන්න එක දිගටම වැඩේ කරගෙන යමු අපි..
To be continued
Nisal S Jayasekara
0 Comments